
“කුඩා රටවල ස්වෛරීභාවය රැකගැනීමට නම් අභ්‍යන්තර ඔරොත්තු දීමේ හැකියාව අත්‍යවශ්‍යයි” – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චීනයේදී කියයි
තම සේනාංක පෙරමුණේ සිට මෙහෙයවමින්, සතුරා අත්පත් කරගෙන සිටි විශාලතම භූමි ප්‍රමාණයක් මුදාගත්, මෙරට විශිෂ්ටතම සටන් ඉතිහාසයකට හිමිකම් කියන විශ්‍රාමික









