3 days ago Tags #ceylonwire රුවන්වැලි සෑය අසලින් ඉවත් වන ලෙස කස්සප භික්ෂුවට අධිකරණ නියෝගයක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පූජා භූමි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සත්යග්රහයෙන් සහ විරෝධතාවයෙන් වහාම ඉවත් වන ලෙස බලංගොඩ කස්සප භික්ෂුව
3 days ago Tags #ceylonwire දශකයකින් පාකිස්තාන විදේශ ණය දෙගුණ වෙයි ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ජාත්‍යන්තර ණය වාර්තාවට අනුව, 2015 සිට 2025 දක්වා වූ වසර 10 ක
3 days ago Tags #ceylonwire කැනඩාවේ රස්තියාදු වෙන ලක්ෂ දෙකකට සුබ ආරංචියක් කැනඩාවේ දැනට ජීවත්වන සුදුසුකම් ලත් තාවකාලික පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට 2027 වසර අවසන් වීමට පෙර ස්ථිර පදිංචිය ලබාදීමේ විශේෂ
3 days ago Tags #ceylonwire රුවන්වැලි මහා සෑය ආසන්නයේ සත්‍යග්‍රහයකට පැමිණි දෙදෙනෙක් අත්අඩංගුවට(වීඩියෝ) අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ හිමිවරුන් පිරිසක් විසින් සත්යග්රහ ව්‍යාපාරයක් පැවැත්වීමට දැරූ තැතකදී ඇතිවූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
3 days ago Tags #ABU_සමුළුව ‘සිරසේ’ නම ගෑවුණු ABU සමුළුව පැවැත්වීම ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථාවක් බව විදේශ ඇමැති කියයි ආසියානු විකාශකයින්ගේ සංගම් (ABU) සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම, දිවයින සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට යොදාගත් බැවින් එය ශ්‍රී ලංකාවට ලැබුණු
3 days ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය රාජකීය කුමරිය මේගන් මාකල්ගේ පියාව ‘ළමා කාමුක දර්ශන’ ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනී සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාක්ල්ගේ පියා වන තෝමස් මාක්ල් සීනියර් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ළමා අසභ්‍ය
3 days ago Tags #ceylonwire සමූහ ඝාතනයකට ආගමික නායකයෙක්ට වසර 200ක සිරදඬුවමක් පනවයි නැගෙනහිර කෙන්යාවේ වනාන්තරයක වළදමා තිබූ ළමයින් 190 දෙනකු ඇතුළු 500 කට ආසන්න පිරිසක් සාගින්නෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පෝල්
4 days ago Tags #ceylonwire “නීති විශාරදයන්ගේ සහාය ඇතිව අපි ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනත පරීක්ෂා කරමින් සිටිනවා” – කාදිනල් හිමියෝ කියති ආණ්ඩුව විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව තමන්ගේ අදහස් දැක්වීමට ප්‍රථම, එහි ඇති වියහැකි අඩුපාඩු සහ ගැටලුකාරී
4 days ago Tags #ceylonwire කොළඹ යටකළ ගංවතුර ගැන බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් හදිසි සාකච්ඡාවක් සිකුරාදා සවස පැවැති අධික වර්ෂාපතනයෙන් පසු කොළඹ නගරයේ හටගත් ගංවතුර තත්ත්වයට කඩිනම් විසඳුම් හඳුනාගැනීම සඳහා කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්
4 days ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක දූෂණය : තරුණ පියෙක්ට නියම වූ වසර දහයක බරපතල වැඩ සහිත සිරදඬුවම අභියාචනාධිකරණය වසර දෙකක් දක්වා අඩුකළේ ඇයි? දිගුකාලීන සිරදඬුවමකට වඩා වැරදිකරු පුනරුත්ථාපනයට සහ යහමගට ගැනීමට මුල්තැන දෙමින්, අභියාචනාධිකරණය විසින් කැපීපෙනෙන තීන්දුවක් ලබාදී තිබේ. අවුරුදු 15ට අඩු සිය