2 days ago Tags #ceylonwire නුවරඑළියේ ඈත ගම්මානයකින් ඇවිත් ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසය අලුතින් ලියූ ළාබාලතම මහාචාර්යවරයා පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් අකුරුකර මහනුවර රණබිම රාජකීය විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළට ඒ 10 ක් සමගින් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ද
2 days ago Tags #ceylonwire නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත්කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු පත්කර ඇත. ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ
2 days ago Tags #ceylonwire BREAKING NEWS | ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ | ආන්දෝලනාත්මක 1979 පනත වෙනුවට අලුත් නීතියක් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) අහෝසි කරමින්, ත්‍රස්තවාදී වැරදි, විමර්ශන, රඳවා තබාගැනීම් සහ නඩු පැවරීම්
2 days ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර නඩු තීන්දුව ගැන කතෝලික සභාව සෑහීමට පත්වෙයි | ගෝඨාටත් දඬුවම් කරන ලෙස ඉල්ලයි(වීඩියෝ) 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුව කතෝලික සභාව විසින් පිළිගෙන තිබේ. කෙසේවෙතත්, එම
2 days ago Tags #ceylonwire කලවම් සෙල්ලම් ඉවරයි | ලූස් පොල්තෙල් තහනම් කරන ගැසට් එක රෙඩි දේශීය වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවසා තිබේ.
2 days ago Tags #ceylonwire කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රු.බිලියන 24.8ක ඩොලර් පිටරටට යැවූ ව්‍යාපාරිකයෙක් කොටිකාවත්තදී අත්අඩංගුවට කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, රුපියල් බිලියන 24.8ක වටිනාකමකින් යුත් විදේශ විනිමය විදේශීය බැංකු ගිණුම් වෙත යැවීමේ සිද්ධියකට අදාළව කොටිකාවත්ත
2 days ago Tags #ceylonwire පිටු 38ක මහේස්ත්‍රාත් තීන්දුවේ දෝෂ | අවුරුද්දක් හිරේ හිටපු කසිප්පු නඩුවේ විත්තිකරු මහාධිකරණය නිදහස් කරයි නීතිවිරෝධී ලෙස කසිප්පු ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු කරමින් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම සහ දඩය
2 days ago Tags #ceylonwire අධිවේගී මාර්ගවල ආසන පටි නීතියෙන් කුඩා දරුවන් නිදහස් | උස අඩු නම් ඒත් අවුලක් නෑ අදාළ ගැසට් නිවේදනයට අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ඇතැම් මගීන් අනිවාර්ය ආසන පටි පැළඳීමේ නීතියෙන් නිදහස් වන බව නියෝජ්‍ය පොලිස්පති
2 days ago Tags #ceylonwire “IMF සමඟ පරස්පර ප්‍රකාශ කළත් රටේ ජාත්‍යන්තර විශ්වාසය රැකගැනීම වැදගත්” – රවී කරුණානායක ණය වැඩසටහන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරස්පර ප්‍රකාශ සිදු කරමින් සිටිය ද වැදගත් වන්නේ ජාත්‍යන්තරය හමුවේ රටේ
2 days ago Tags #ceylonwire අනාගත ලංකාවේ ලොකුම ලයිට් බිල එන්නේ කෝච්චියටද? | විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගැන ඇමැති බිමල් කියපු කතාව මෙන්න යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතිය සඳහා සැලකිය යුතු විදුලි බලයක් අවශ්‍ය වන අතර, එම සේවය අනාගතයේදී ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝගිකයකු