
ළදරු ඩයපර්ස් ඉක්මනින් ඉරෙනවා කියලා අම්මලා කියපු කතාව ඇත්තක් වෙයි | ප්රසිද්ධ බෙදාහැරීමේ ආයතන දෙකකට අධිකරණයෙන් වැඩ වරදියි
වෙළෙඳපොළේ අලෙවි වන ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයෑම සහ ඉක්මනින් දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය









