6 months ago Tags #ceylonwire NDB බැංකුවේ රු.මිලියන 380ක වංචාවක් | බාහිර පාර්ශව සමග එක්ව සේවකයන් සිදුකළ වැඩක් | මහබැංකුවටත් දැනුම්දීලා ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින් එහි සේවකයින් කිහිපදෙනෙකු බාහිර පාර්ශවයන් සමඟ එක්ව කරන ලද වංචාවක් පිළිබදව අනාවරණය කර ඇත.
6 months ago Tags # මියයයි මහනුවර යතුරුපැදි අනතුරින් සිල්වෙස්තර විදුහලේ අනෙක් සිසුවාත් මියයයි මහනුවරදී ඊයේ(02) අලුයම සිදු වූ යතුරුපැදි-බස් රථ අනතුරින් තුවා ලබා රෝහල්ගතව සිටි අනෙක් සිසුවා ද ඊයේ සවස මියගිය බව පල්ලේකැලේ
6 months ago Tags #ceylonwire “ඊයේ එකක් කියලා අද තව එකක් කියන්න එපා-සීරියස් වෙන්න-හැමදාම මීඩියාවලට කතාකරන්න ඕනේ නෑ” | ප්‍රංශ ජනාධිපති ට්‍රම්ප්ට උපදෙස් දෙයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින්, ඉරානයේ පවතින ගැටුම පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ විවේචනය කර ඇති අතර, යුද්ධයට
6 months ago Tags #ceylonwire ඉන්දියාවේ ආරක්ෂක අපනයන වාර්තා ගත ලෙස ඉහළට මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ ආරක්ෂක අපනයන රුපියල් බිලියන 384.24ක් (ඇමරිකානු ඩොලර් බිලියන 4.11ක්) දක්වා ළඟා වී
6 months ago Tags #ceylonwire මහනුවර නාගරික රථගාලේ රු.ලක්ෂ 70ක වංචාවක් | විගනණයෙන් හෙළිවන තුරු නගර සභාව බුදි මහනුවර නාගරික රථගාලේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුව ඇති රුපියල් ලක්ෂ 70ක වංචාවක් පිළිබඳව අනාවරණය වේ. මේ සම්බන්ධයෙන් විගණනයේදී අනාවරණය වීමෙන් පසු
6 months ago Tags #ceylonwire වයස අවුරුදු 14ක සුමනධම්ම පොඩි හාමුදුරුවෝ A/L කරලා A3ක් අරගෙන | O/L කරලා තියෙන්නේ අවුරුදු 12දී තිස්සමහාරාමයේ සුමනධම්ම පොඩි හාමුදුරුවෝ වයස අවුරුදු 14දී උසස් පෙළ විභාගයට මුහුණ දී A සමාර්ථ 3ක් ලබා විශිෂ්ට ලෙස විභාගය සමත්
6 months ago Tags #ceylonwire ෆින්ලන්තය පාකිස්ථානයේ පිහිටි තානාපති කාර්යාලය වසා දමයි! පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි තම තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබූ ෆින්ලන්තය, එළඹෙන ගිම්හාන කාලයේදී එහි මෙහෙයුම් කටයුතු
6 months ago Tags #ceylonwire “සජිත් ගම්මන්පිලගේ පොතේ වැඩේට ගියේ නෑ-ඒ ඉන්නේ AIවලින් හදපු කෙනෙක්” | නලින් බණ්ඩාර කියයි(වීඩියෝ) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උදය ගම්මන්පිලගේ පොත එළිදැක්වීමේ උත්සවයට නොගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි. සජිත්
6 months ago Tags #ceylonwire “අපිට ඉරානයේ තෙල් එපා-ඉරානයට න්‍යෂ්ටික අවි තියාගන්න බෑ, එච්චරයි” | ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි(වීඩියෝ) ඉරානය සමඟ පවතින යුද්ධය, එම රට න්‍යෂ්ටික අවි අත්පත්කර ගැනීම වැළැක්වීම සඳහා ඔහු වසර ගණනාවක් පුරා ගෙනයන උත්සාහයේ නවතම පියවර
6 months ago Tags #ceylonwire ‘ගල්අඟුරු වංචාව’ පිටිපස්සෙ ඉන්නේ ජනාධිපතිවරයා | නාමල්ගෙන් බරපතල චෝදනාවක්(වීඩියෝ) ජනාධිපතිවරයා ගල්අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නම්,ගල්අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම්, ජනාධිපතිවරයා මෙම ගල්අඟුරු වංචාවට සම්බන්ධ