
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිස්සමහාරාමයේ සුමනධම්ම පොඩි හාමුදුරුවෝ වයස අවුරුදු 14දී උසස් පෙළ විභාගයට මුහුණ දී A සමාර්ථ 3ක් ලබා විශිෂ්ට ලෙස විභාගය සමත් ව තිබේ.
වයස අවුරුදු 3 1/2දී හම්බන්තොට ශ්‍රී සුමේධාරාමයේදී පැවිදි දිවියට පත් උන්වහන්සේ, අවුරුදු 12දී සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඇත.
මේ වනවිට උන්වහන්සේ ප්‍රාචීන විභාගය ඇතුළු සෙසු විභාග රැසක්ම සමත්ව සිටිති.
නාරාහේන්පිට සිරි කිරුළාශ්‍රම විහාරස්ථානයේ උන්වහන්සේ වැඩවෙසෙති.
පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය යන විෂයයන් උන්වහන්සේ විශිෂ්ට ලෙස සමත්ව සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart