
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර නාගරික රථගාලේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුව ඇති රුපියල් ලක්ෂ 70ක වංචාවක් පිළිබඳව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් විගණනයේදී අනාවරණය වීමෙන් පසු මහනුවර මහනගර සභාවේ සේවකයන් දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවා තිබේ.
මෙම සේවකයන් මසකට රුපියල් ලක්ෂ 02ක බැගින් වංචා කර ඇති බවට චෝදනා එල්ලවී ඇත.
එසේම රථගාලේ ගාල්කරන වාහන වල තොරතුරු පරිගණක පිටපතින් අතුරුදන් කර ඇති බවද වාර්තා වේ.
2023 මාර්තු මාසයේ සිට මේ දක්වා මෙම වංචාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
විගණනය මගින් මෙම වංචාව අනව්වරණය කරන තුරු නගර සභා පරිපාලනය මෙම වංචාව දැනදැනත් නිහඬව සිට ඇති බව වාර්තා වැඩිදුරටත් තොරතුරු හෙළිකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart