6 months ago Tags #ceylonwire දෙවැනි අදියරේදී පෝට්සිටියට චින්නුන්ගෙන් තවත් ඩොලර් මිලියන 300ක ආයෝජනයක් කොළඹ වරාය නගර ගොඩකිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා මග විවර කරගනිමින් එහි ප්‍රාථමික ඉදිකිරීම් සම්මගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක සෘජු
6 months ago Tags #2026_වසර ලංකාවේ පාස්පෝට් එක 2026දී අන්තිම අටවැනි තැනට එයි 2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් 101න් ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට පත්ව තිබේ. සිංගප්පූරුව අඛණ්ඩව
6 months ago Tags #ceylonwire කලා ඔයේ බස් ඩ්‍රයිවර්ට මිනීමැරුම් චෝදනා දිට්වා සුළි කුණාටුව අතරතුර උතුරු මැද පළාතේ ජලයෙන් යට වූ පාලමක් හරහා මගී බස් රථයක් ධාවනය කිරීම නිසා මගීන් දෙදෙනෙකු
6 months ago Tags #ceylonwire ජුලී ගෙදර යනගමන් අරලියගහ මන්දිරේටත් ගොඩවෙයි සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Jiyoon Chung මහත්මිය ජනවාරි 14 වැනි දින අරලියගහ
6 months ago Tags #'දිට්වා' මාස දෙකකට පසු සුළිකුනාටුව පාර්ලිමේන්තුවට එයි සභානායක කාර්යාල වාර්තා උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, දිට්වා සුළි කුණාටුවට සූදානමක් නොවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම්
6 months ago Tags #ceylonwire ගෙදර වැඩට ග්රාමාරක්ෂකයෝ ගෙනියලා | ඇපෑල විසිකරයි | DIGගේ අවුරුදු තුනක සිරදඬුවම ස්ථිරයි නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ වසර තුනක සිරදඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණයට ගොනුකරන
6 months ago Tags #ceylonwire ලංකාව IMF හයවැනි වාරිකය ඉල්ලුවේ නැත්තේ ඇයි – රවී ප්‍රශ්න කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී රජය ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයකින් යුතුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
6 months ago Tags #ceylonwire තෛපොංගල්වලටත් එක්ක ජනපති අද හෙට යාපනේ යයි ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) සහ අනිද්දා (16) මන්නාරම සහ යාපනයේ නිල වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිතය. ජනාධිපතිවරයා හෙට
6 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ බීලා වාහන පැද්ද 7000ක් අහුවෙලා පසුගිය වසර තුළ බීමතින් රිය පැදවීමේ සිද්ධීන් 7,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අධ්යක්ෂ
6 months ago Tags #'Task' ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ආපු හොලිවුඩ් නළු රෆලෝ ට්‍රම්ප්ට දෙහි කපයි(වීඩියෝ) පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට සහභාගී වූ හොලිවුඩ් නළු මාර්ක් රෆලෝ ඉන් අනතුරුව මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයක් හමුවේ එක්සත් ජනපද