2 weeks ago Tags # මියයයි බෙන්තොටදී පැරාමෝටර් යානාවක් මුහුදට කඩාවැටී පලස්තීන ජාතික කාන්තාවක් මියයයි බෙන්තොට ප්‍රදේශයේදී අද සවස සිදුවූ පැරාමෝටර් (powered parachute) යානා අනතුරකින් 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසියට අනුව
4 weeks ago Tags # මියයයි ලෝක කුසලානය මැද දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේ මියයයි දකුණු අප්‍රිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් වයස අවුරුදු 25 දී අභාවප්‍රාප්ත වී ඇති බව එරට ක්‍රීඩා අමාත්‍ය
4 months ago Tags # මියයයි මහනුවර යතුරුපැදි අනතුරින් සිල්වෙස්තර විදුහලේ අනෙක් සිසුවාත් මියයයි මහනුවරදී ඊයේ(02) අලුයම සිදු වූ යතුරුපැදි-බස් රථ අනතුරින් තුවා ලබා රෝහල්ගතව සිටි අනෙක් සිසුවා ද ඊයේ සවස මියගිය බව පල්ලේකැලේ
5 months ago Tags # මියයයි සටන් තරුව චක් නොරිස් මියයයි හොලිවුඩ් හි සුප්‍රකට සටන් නළුවකු වූ චක් නොරිස් වයස අවුරුදු 86 දී මියගොස් ඇත. නොරිස් බ්‍රහස්පතින්දා (19) හවායි හිදී රෝහල්ගත
5 months ago Tags # මියයයි ශ්‍රී ලංකාවේ හිතවතෙක් වූ හිටපු ඉරාන ජනපති මහමුද් අහමඩිනෙජාඩ් ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාරවලින් මියයයි ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ඊසානදිග ටෙහෙරානයේ නර්මාක් දිස්ත්‍රික්කයේ ඔහුගේ පෞද්ගලික නිවසට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාරවලින් මියගිය බව ඉරාන
6 months ago Tags # මියයයි සැමියා නිවෙසට ගිනිතියයි | බිරිඳ පිළිස්සී මියයයි මැදගම-පරසන්ගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිය නිවසට තැබූ ගින්නට හසුව ඔහුගේ බිරිඳ මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි. පොලීසිය
7 months ago Tags # මියයයි පැලැස්සේ පස් බැම්මක් කඩාවැටී තිදෙනෙක් මියයයි පැලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගිය බව පොලිසිය පැවසීය. අහංගම පොලිස් ස්ථානයට අනුව, කබානා ව්‍යාපෘතියක ඉදිකිරීම්
8 months ago Tags # මියයයි තරගයට පෙර පිටියේදී ඇදවැටී BPL පුහුණුකරු මියයයි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) කණ්ඩායම් සහකාර පුහුණුකරුවකු සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) අනුබද්ධ විශේෂඥ වේගපන්දු යැවීමේ පුහුණුකරුවකු වන මහබුබ් අලි
8 months ago Tags # මියයයි තුවාලකාරයෙක් ඉස්පිරිතාලෙට අරගෙන ගිය ත්‍රීවිල් එක ලොරියක හැප්පිලා අම්මයි පුතයි මියයයි අනුරාධපුර-පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, කුරුන්දන්කුලම ප්‍රදේශයේදී අද (21) දහවල් තුවාලකරුවකු රෝහලට රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්විය. ගල්ගමුව රෝහල
8 months ago Tags # මියයයි කුඹුරේ අනවසර විදුලි රැහැනේ පැටලුණු සුරතල් බල්ලා බේරන්නට ගිය අට හැවිරිදි දරුවා විදුලිසැර වැදී මියයයි කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටළී සිටි සුනඛයකු බේරාගැනීමට ගිය අට හැවිරිදි සිසුවකු විදුලිසැර වැදී මියයෑම සම්බන්ධයෙන් එම විදුලි