March 1, 2026

ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ඊසානදිග ටෙහෙරානයේ නර්මාක් දිස්ත්‍රික්කයේ ඔහුගේ පෞද්ගලික නිවසට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාරවලින් මියගිය බව ඉරාන කම්කරු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

2005 සිට 2013 දක්වා ජනාධිපති ධුරය හෙබවූ අහමඩිනෙජාඩ්, ඔහුගේ සමීප උපදේශකයන් සහ ආරක්ෂකයින් බොහෝදෙනකු සමඟ මියගොස් තිබේ.

වාර්තාවලට අනුව, අහමඩිනෙජාඩ්ගේ ආරක්ෂක ආවරණයේ කොටසක් වූ ආරක්ෂකයන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයන් විය.

මහමුද් අහමඩිනෙජාඩ් ශ්‍රී ලංකාව සමහ සමීප සබඳතාවක් ගෙනගිය ඉරාන නායකයෙක් විය.