
“නාමල්ගේ නඩුව අපි දාපු එකක් නෙමෙයි-ඒක දැම්මේ රනිල්ගේ කාලේ-රනිල්ට ඒක අමතක වෙලා” – ඇමැති විජිත කියයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව වත්මන් ආණ්ඩුව විසින් ගොනුකරන ලද්දක් නොව, රනිල් වික්රමසිංහගේ









