4 months ago Tags #ceylonwire හරීන්ගෙන් අනාවැකියක් – අනුරටත් ‘පැනලා යන්න’ සිද්ධ වෙයිලු මැදපෙරදිග ගැටුම හේතුවෙන් අපනයන, සංචාරක සහ විදේශ විනිමය ගලා ඒම් කෙරෙහි ඇති විය හැකි බලපෑම් පිළිබඳ අනතුරු අඟවමින් ශ්‍රී ලංකාව
4 months ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීමේදී මාර්ගෝපදේශ උල්ලංඝනය කරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර නියමිත ඉන්ධන බෙදාහැරීමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
4 months ago Tags #ceylonwire “වැරදි තොරතුරු සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා” | රජයෙන් විශේෂ දැනුම්දීමක්! රජයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත. ඒ අනුව යම් පුද්ගලයකු වැරදි තොරතුරු සමාජගත කරමින් රටේ සාමකාමී තත්ත්වය බිඳදැමීමට උත්සාහ කරන්නේ
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අල්ලස දූෂණය 2025දී පහළ ගිහින් | මත්ද්‍රව්‍ය ජාවාරම තවමත් බරපතළයි ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ ආශ්රිත තර්ජන මට්ටම මීට පෙර ඇගයීමේ දී පැවති ඉහළ මධ්‍යම ශ්‍රේණිගත කිරීමේ සිට මධ්‍යම මට්ටම
4 months ago Tags #ceylonwire ජනපතිගෙන් කටාර් එමීර්වරයාට දුරකථන ඇමතුමක් කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක දුරකථන ඇමතුමක්
4 months ago Tags #ceylonwire පෝලිමේ ඇවිත් මාළිමාවේ මන්ත්‍රීනි තෙල් ගහගෙන යයි ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි ඇය ගමන් බිමන් යන මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා හැටන් නගර
4 months ago Tags #ceylonwire ඡන්දෙට වියදම් කරන්න JR ඊශ්‍රායලයෙන් ඩොලර් මිලියනයක් ඉල්ලලා | ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලයේ භූමිකාව හෙළිවන නවතම තොරතුරු රැසක් හෙළිවෙයි මෙරට සිවිල් යුද්ධයේ මුල් වසරවලදී ශ්‍රී ලංකාව ඊශ්‍රායල හමුදා සහාය පැතූ බවත් දේශපාලන අරමුණු සඳහා මූල්‍ය ආධාර පවා සොයා බැලූ
4 months ago Tags #ceylonwire ඉරාන බුද්ධි අමාත්‍යවරයා මරාදැමූ බව ඊශ්‍රායලය කියයි කලාපීය සතුරන් දෙදෙනා අතර සතුරුකම් අඛණ්ඩව උත්සන්න වෙමින් තිබියදී, ඉරාන බුද්ධි අමාත්‍ය එස්මයිල් කාටිබ් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල
4 months ago Tags #ceylonwire විදුලි ගාස්තු 13.56%කින් වැඩිකරන ඉල්ලීම ගැන අවසන් තීරණය ළඟදීම 2026 දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු 13.56%කින් වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
4 months ago Tags #ceylonwire කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් භාවිතය ගැන වෛද්‍ය සංගමයක් පැහැදිලි කිරීමක් ඉල්ලයි සිය ධුර කාලය තුළ කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් භාවිත කළ බවට ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ වෛද්‍ය සවින්