2 years ago Tags #ceylonwire දයාසිරිත් ළඟදීම සජබෙට(වීඩියෝ) නුදුරේදීම සමගි ජන බලවේගයේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ළඟදීම
2 years ago Tags #ceylonwire LMD ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස තරුෂිව නම්කරයි LMD ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න නම්කර ඇත. ආසියාවේ හොඳම ක්‍රීඩිකාව
2 years ago Tags #ceylonwire වික්ටෝරියා වේල්ල සුද්දන්ට විකුණන්න සූදානම් මහනුවර වික්ටෝරියා වේල්ල සහ ඒ අවට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.
2 years ago Tags #ceylonwire ඉන්දියාව ජයගත් කිල්මීෂා යාපනේදී රනිල්ට ගයයි(වීඩියෝ) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් යාපනයේ කිල්මීෂා උදයශීලන් දැරිය, සිය
2 years ago Tags #ceylonwire සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කළ රුවන් ගැන CIDය විමර්ශන අරඹයි ආගමික දේශනා මගින් සියදිවි නසාගැනීමට ප්‍රවර්ධනය කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire අදානි ආයෙත් ආසියාවේ ‘එක’ වෙයි ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානි නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත. ඒ අනුව, ඔහුගේ ශුද්ධ වටිනාකම දිනකට ඩොලර් බිලියන
2 years ago Tags #ceylonwire ‘යුක්තිය’ නමින් කොල්ලකන්නත් පටන් අරං – නාවික හමුදාවේ 04ක් වැල්ලවත්තේදී ඉන්දියානුවන් පිරිසක් සුද්ද කරලා ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික ආයතනයක නේවාසිකාගාරයකට පෙරේදා (03) රාත්රියේදී කඩාවැදී එහි සිටි ඉන්දීය
2 years ago Tags #ceylonwire පක්ෂෙට අලුතින් එන අය නිසා සජබ නොසන්සුන් වෙලාද? සමගි ජන බලවේගයට පිටස්තර පුද්ගලයන් දිගින් දිගටම එකතු වෙමින් පවතින අතර, එලෙස පැමිණි කිහිපදෙනකු සංවිධායක ධූරවලට පත්කිරීමත් සමග, පක්ෂයේ බිම්
2 years ago Tags #ceylonwire ප්‍රබල දේශපාලන පක්ෂයක් ආණ්ඩුවට ගහන්න 2000ක ටීම් එකක් හදලා මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට විරුද්ධව අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට වැටුප් ගෙවමින් 2000ක කණ්ඩායමක් බඳවාගෙන ඇතැයි එක්සත්
2 years ago Tags #ceylonwire 13න් දීපු බලතල අරගෙන පළාතේ වැඩ කරගන්න – ජනපති උතුරේදී කියයි පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම