
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කළුතර මතුගමදී ඊයේ සිදුකෙරිණි.
පාලිත තෙවරප්පෙරුම ජීවත්ව සිටියදී ඔහුගේ ඉඩමක ඔහු විසින්ම ඉදිකරන ලද සොහොනක දේහය තැන්පත් කෙරුණේ ආගමික වතාවත්වලින් අනතුරුවය.
තෙවරප්පෙරුම අවසන් ගෞරව දැක්වීම ඔහුගේ නිවසට විශාල ජනකායක් පැමිණ සිටි ආකාරයද දක්නට ලැබිණි.
පාලිත තෙවරප්පෙරුම සිය වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමෙන් පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 64 වැනි වියේ පසුවිය.
The funeral of the late former UNP politician Palitha Thewarapperuma was held in Mathugama in Kalutara today pic.twitter.com/c7w6nDefKG
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 19, 2024


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart