
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් වාර්තා වේ.
ප්‍රසව වේදනා ඇති වූ අදාළ ගැබිනි මව නාගදීපය අසල තොටුපළේදී දරුවා ප්‍රසූත කර ඇත.
ඇය ප්‍රථමයෙන් නාගදීප මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
ඒ අනුව යාපනය ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී ගැබිනි මව මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
ප්‍රසව වේදනා පැමිණීමත් සමග බෝට්ටුවේ සිටි මගීන් සියලුම පිරිමින් ඉහළ තට්ටුවට යවා දරුවා ප්‍රසූත කිරීමට ඇයට උදව් කර ඇත.
ඇය, දරුවා සමඟ කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත රැගෙන ගොස් එතැන් සිට යාපනය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබේ.
වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ මව සහ බිළිඳා සුව අතට හැරෙමින් සිටින බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart