
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කායික සබඳතාවක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර ති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මඊයේ (19දා) අපට හෙළිකර ඇති පරිදි මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී වෛද්‍යවරු කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව දැරියගෙන් ප්‍රශ්න කර ඇතත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නැත.
ඇයගේ මව්පියෝද දැරියගේ නිර්දෝෂි බව පොලිසියට පුන පුනා පවසා තිබේ.
දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart