2 years ago Tags #ceylonwire ඉන්දියාවෙ L 1 ඉරට කිට්ටුවෙන් පාර්ක් කරයි ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම ඉදිරි පැය කිහිපයේ දී අවසන් ගමනාන්තයට ළඟා වීමට නියමිත බව වාර්තා වේ. ආදිත්‍ය-L 1 යානය
2 years ago Tags #76_වැනි_ජාතික_නිදහස්_දින_උත්සවය මේපාර නිදහසේ වටිනාකම රු.කෝටි 20ක් පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිත 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වෙතැයි
2 years ago Tags #ceylonwire ජන සංහාර නඩුවට ඊශ්‍රායලය බ්‍රිතාන්‍ය බැරිස්ටර්වරයකු තෝරා ගනී ජන සංහාරයක් පිළිබඳ චෝදනාවලට එරෙහිව රට ආරක්ෂා කර ගැනීම සඳහා ලබන සතියේ, අන්තර්ජාතික අධිකරණයේ දී ( International Court of Justice
2 years ago Tags #ceylonwire 2023දී මූලික අයිතිවාසිකම් කඩකළ පොලිස් ලොක්කෝ 20ක් කෝටි 15ක් වන්දි ගෙවලා ගෙවී ගිය 2023 වසරේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් පහළොස් කෝටි විසිතුන් ලක්ෂයකට වැඩි මුදලක්
2 years ago Tags #ceylonwire ආගමික ඉගැන්වීම් විකෘති කිරීම නවත්තන්න අලුතෙන් නීති ගෙනෙයි සමාජ ආතතීන් ඇති කරමින් ඇතැම් පුද්ගලයන් විසින් මූලික ආගමික ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීමට හෝ තුරන් කිරීම සඳහා නව නීති සම්පාදනය
2 years ago Tags #ceylonwire නෑයෝ කියන කතාවලට මම වගකියන්නේ නැහැ – මහින්ද තම පවුලේ සෙසු ඥාතීන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් කිසිදු දේශපාලන තීරණයක කොටස්කරුවන් නොවන බවත්
2 years ago Tags #ceylonwire ඡන්දෙ නිසා අප්‍රේල් මාසෙ බදු අඩුකරනවලු එකතු කළ අගයමත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු
2 years ago Tags #ceylonwire ඉන්දියානුවන් 15 දෙනකු සමඟ සෝමාලි මුහුදු කොල්ලකරුවෝ නැවක් පැහැරගනිති සෝමාලියාවේ වෙරළ ආසන්නයේදී මුහුදු කොල්ලකරුවන් ඉන්දියානු නාවිකයන් සහිත නෞකාවක් පැහැරගෙන තිබේ. ඉන්දීය නාවික හමුදාව සිකුරාදා ප්‍රකාශ කළේ, පැහැරගත් භාණ්ඩ ප්‍රවාහන
2 years ago Tags #ceylonwire දඹුල්ල ග්‍රවුන්ඩ් එකට මොකද වෙලා තියෙන්නේ? පසුගියදා ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ නිරීක්ෂණය කළේය. ඇමැතිවරයා ක්‍රීඩා පිටිය, පරිශ්‍රයේ පිහිනුම්
2 years ago Tags #ceylonwire බලු පැටියෙක් ඩොලර් 4000ක නෝට්ටු කාලා නිවසක සුරතලයට ඇති කරන බලු පැටවකු උගේ හිමිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු සපාකා විනාශ කළ පුවතක් අමෙරිකා එක්සත් ජනපදයෙන්