2 years ago Tags #ceylonwire රංජන් LPL පිටියට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී Galle Titans සිය සන්නාම තානාපතිවරයා ලෙස රංගන ශිල්පී රන්ජන් රාමනායක පත් කර ඇත. R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
2 years ago Tags #ceylonwire ණය සහනයට ප්‍රංශ ජනාධිපතිගෙන් සහතිකයක් ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව
2 years ago Tags #ceylonwire බන්දුල කැබිනට් එකට කියා කපා වළදැමූ පඬුකරඳේ අධිකරණ නියෝගයෙන් ගොඩගෙන යළි සිටුවයි දාරළුව ප්‍රදේශයේ තිබී ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව යැයි පවසමින් හොර රහසේ කපා වළ දැමූ පඬුකරඳ ගස
2 years ago Tags #ceylonwire නයිජීර් රටේ සුබ සහ යස කතාවක් – ජනපතිගේ ආරක්ෂකයා රටේ රජවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් හමුදා කුමන්ත්රණයකින් පෙරළා දින දෙකකට පසු නයිජීර් රාජ්‍යයේ ජනාධිපති ආරක්ෂක බළකායේ ප්‍රධානී ජෙනරාල්
2 years ago Tags #ceylonwire බිරිඳ මියගිය සොවින් සිටි රෝගියාට පහරදී මරා දැමූ චෝදනාවට අංගොඩ සේවකයන් දෙදෙනෙක් අල්ලයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගියකු පහරදීමකින් මිය ගිය සිද්ධියට එහි සේවකයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ
2 years ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටුපල ත්‍රීවිල් පාර්ක් එකකට බදුදීලද? කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල පරිශ්‍රයේ පොදු මගී ප්‍රවාහන බස් රථ ගමනාගමනය නැවතත් නවතා දැමීමට කටුනායක ගුවන්තොටුපල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire මෙහෙම ගියොත් දත් ගැලවිල්ලත් නවතී – දන්ත ශල්‍ය වෛද්‍යවරු අනතුරු අඟවති දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ වර්ග 1,300ක් පමණ නොමැතිකම හේතුවෙන් ඇතැම් රජයේ රෝහල්වල දන්ත හා විකලාංග
2 years ago Tags #ceylonwire මවට ප්‍රතිකාර කරන්න අලි පැටියා ගස් බඳී (වීඩියෝ) මඩකලපුව ප්‍රදේශයේ ගොවි බිමක අතරමංව සිටි සිය මවට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් ලුහුබැඳ යන අලි පැටවකුගේ වීඩියෝ
2 years ago Tags #ceylonwire ඕන වෙලාවක ඡන්දයක් තියන්න, අපි ලෑස්තියි – සජිත් කියයි (වීඩියෝ) සමගි ජන බලවේගය ඕනෑම මොහොතක මැතිවරණයට සූදානම් බවත්, එම නිසා ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබාදිය යුතු බවත් විපක්ෂ නායක
2 years ago Tags #19 හැවිරිදි කොල්ලෙක් එළවන්න ගිය පොලිසියේ දෙන්නෙක්ට ඉස්පිරිතාලෙ යන්න වෙයි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පළාගිය 19 හැවිරිදි කාර් රථ රියදුරකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. යාලබෝව සෙල්ලබාව ප්‍රදේශයේ රථවාහන හැසිරවීමේ රාජකාරි