
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මඩකලපුව ප්‍රදේශයේ ගොවි බිමක අතරමංව සිටි සිය මවට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් ලුහුබැඳ යන අලි පැටවකුගේ වීඩියෝ දර්ශනයක් ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ.
මඩකලපුව වන්තරුමූලෙයි ප්‍රදේශයේ ගොවි බිමක තිබූ මඩ වගුරකට වැටී ඇති මෙම කෙනෙර සම්බන්ධයෙන් තොරතුරු බදාදා (26) වාර්තා වී තිබේ.
අම්පාර වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් එම ස්ථානයට පැමිණ කෙනෙරට සහය වීමට උත්සාහ කිරීමේදී අලි පැටවා විසින් ඔවුන් එම ස්ථානයට පැමිණීම වළක්වා ඇත.
කිහිපවතාවක්ම උත්සාහ කිරීමෙන් පසුව අලි පැටවා ලුහුබැඳ ගොස් අල්ලාගෙන, ගසක බැඳ තබා, මඩේ සිරවී සිටි කෙනෙරට ප්‍රතිකාර කිරීමට නිලධාරීන්ට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart