
“විෂ සහිත මත්පැන්වලට ඇබ්බැහිවීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයට දීර්ඝකාලීන හානි-සතුටත් නැතිවෙනවා” | මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
විෂ සහිත මත්පැන් සඳහා ඇබ්බැහි වීම මගින් මොළයේ ඩෝපමීන් (Dopamine) රසායනිකය අධික ලෙස ශ්‍රාවය කරවන අතර, එමගින් මොළයේ ස්වාභාවික තෘප්තිමත්









