
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෘථිවියේ ස්වාභාවික උපග්‍රහයා වන චන්ද්‍රයා මත ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ අයිතිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ‘චන්ද්‍රයා අපගේය’ යනුවෙනි.
අමෙරිකානු ධජයක සේයාවක් සමඟින් සඳෙහි රූපයක් අමුණමින් ඔහු මෙම සටහන තබා තිබේ.
මීට අමතරව, කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් සකස් කරන ලද වෙනත් අපූරු පළකිරීම් මාලාවක් ද ට්‍රම්ප් විසින් මෙහිදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
එහිදී හෝමුස් සමුද්‍ර සන්ධිය ද ඇමරිකානු භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඔහු සටහන් තබා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart