2 months ago Tags #ceylonwire දෙවිනුවර වෙඩි ප්‍රහාරයට පැමිණි මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන මෝටර් රථයක් අද (23) උදෑසන දික්වැල්ල පොලිස් බලප්‍රදේශයෙන්
2 months ago Tags #ceylonwire ලේ පරීක්ෂාවට වැඩිපුර මුදල් අයකළ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 30ක විශාල දඩයක් ලේ පරීක්ෂාවක් සඳහා රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා මුදල් අයකළ යාපනය Venus Speciality Hospital ආයතනයට රුපියල් ලක්ෂ
2 months ago Tags #ceylonwire ‘ලස්සන ජීවිතයක්’ හම්බුණාද කියලා ජනතාවගෙන්ම අහලා බලන්න – රවීගෙන් මාධ්‍යයට ඉල්ලීමක් වත්මන් ආණ්ඩුව යටතේ රටේ ජනතාවගේ ගැටලු විසඳී තිබේ දැයි විපක්ෂයෙන් විමසන ජනමාධ්‍ය එය විමසිය යුතු වන්නේ ගැටලු සඳහා සැබෑවට මුහුන
2 months ago Tags #ceylonwire ගායක ‘චිලීට’ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩ සහ වන්දි ගෙවන්න නියෝග පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම සහ පහරදීමට තැත්කිරීම යන චෝදනාවලට වරදකරු වූ ‘චිලී’ ලෙස ප්‍රකට, ගායක තිලංක විදූෂට
2 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ තවත් හයක් මැලේසියාවේදී අත්අඩංගුවට මැලේසියාවේ බලහත්කාර ශ්‍රම සූරාකෑමේ ජාවාරමක් මෙහෙයවූ බවට සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සූරාකෑමට ලක්වූ බවට සැලකෙන ශ්‍රී ලාංකික
2 months ago Tags #ceylonwire උද්ධමන ඉලක්කය සියයට 2කට අඩු කරන්න ජනපතිට යෝජනා කළා – රවී රටේ ආර්ථික ගමනට කුමන හෝ ප්‍රශ්නයක් ඇති වී තිබේනම් එහි පසුබිමෙන් මහ බැංකුව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
2 months ago Tags #ceylonwire තාවකාලික බදු සහනය නිමාවෙයි | රටවල් 60 කට අමෙරිකාවෙන් නව තීරුබදු පැනවීමේ අවදානමක්! එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තාවකාලික ගෝලීය තීරුබදු සහනය මේ සතියේදී අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව,
2 months ago Tags #2026_හෙන්ලි_ගමන්_බලපත්‍ර_දර්ශකය ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ 94 වැනි ස්ථානය දක්වා ඉහළට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වැනි ස්ථානය දක්වා සිය ශ්‍රේණිගත කිරීම
2 months ago Tags #ceylonwire පොලිසිය බොහොම ඔතෑනි වෙලා’ | කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ගැන කොටුව මහේස්ත්‍රාත්ගේ අප්‍රසාදය සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කොළඹ
2 months ago Tags #ceylonwire රාහුල් ගාන්ධි නිදහස් කරයි ඉන්දීය විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරයට එරෙහිව පැවැති දැවැන්ත විරෝධතා අතරතුරදී අත්අඩංගුවට ගත් ඉන්දීය විපක්ෂ