
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය කොටුව ආසන්නයේ පිහිටි වරාය ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් භාරයේ තිබූ පරවියන් 200කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබිණි.
මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගෙනවිත් ඇති මෙම පරවියන් මුදලට ඔට්ටු අල්ලන පරවි තරග සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට පොලිසිය සැක කරයි.
මෙම ජාවාරම සඳහා යොදාගත් බවට විශ්වාස කෙරෙන බෝට්ටුවක්, එහි එන්ජිම සහ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම එක් පරවියකුගේ වටිනාකම රුපියල් 50,000ක් පමණ වන අතර, අත්අඩංගුවට ගත් සමස්ත පරවියන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 10ක් පමණ වන බවට තක්සේරු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart