
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල හබරාදූව ප්රදේශයේ නිවෙසකදී වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ හිසට ගල්වලින් පහරදී ඝාතනය කර දේපොළ කොල්ල කෑ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වංචාවල ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්රව්ය සහ එම කාන්තාවන්ට අයත් ජංගම දුරකථනයක්ද පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart