
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාලු කොටුව තුළ පිහිටි සියවස් ගණනාවක් පැරණි අපජල සහ මලාපවහන පද්ධතිය පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ගාල්ල නගර සභාව පවසයි.
වසර ගණනාවකින් පිරිසිදු කර නොතිබීම හේතුවෙන් මෙම පද්ධතිය පුරා වැලි සහ මඩ පිරී සම්පූර්ණයෙන්ම හිරවී තිබූ බව නගර සභා නිලධාරීහු පෙන්වා දෙති.
මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය හරහා පද්ධතියට සිදුකර ඇති නීති විරෝධී අපජල සබඳතා හඳුනා ගැනීමට ද හැකියාව ලැබෙන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
ක්‍රි.ව. 1588 දී පෘතුගීසීන් විසින් ප්‍රථමයෙන් නිර්මාණය කර, පසුව ලන්දේසීන් විසින් වඩාත් ශක්තිමත් ලෙස සංවර්ධනය කරන ලද මෙම අපජල පද්ධතියේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ, මුහුදු මට්ටම ඉහළ යන විට එය ඉබේම පිරිසිදු වන ආකාරයට පුරාණ ඉංජිනේරු තාක්ෂණයට අනුව නිර්මාණය කර තිබීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart