11 months ago Tags #ceylonwire වාහන මිල අධිකම රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්වෙයි ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, 2021 දී වාහනයක් මිලදී ගැනීමේදී ලෝකයේ තුනවැනි මිල අධිකම රට ලෙස ශ්‍රී ලංකාව
11 months ago Tags #12_වැනි_සිංහ_රෙජිමේන්තුවේ_කඳවුර මුලතිව්හි පුද්ගලයෙක් මියයෑම – සොල්දාදුවෝ තිදෙනෙක් රිමාන්ඩ් පසුගිය සතියේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පුද්ගලයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යුදහමුදා සෙබළුන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශිවනගර්, මුතුයියන්කඩ්ඩු ප්‍රදේශයේ
11 months ago Tags #ceylonwire විරෝධතාකරුවෝ පිරිසක් පැලවත්තේ ජවිපෙ මූලස්ථානයට කඩාවදීමට උත්සාහ කරති(වීඩියෝ) රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ඇතුළුවීම පොලිසිය විසින් වැළැක්වීමෙන් පසු එම ස්ථානය අසල නොසන්සුන්කාරී තත්වයක්
11 months ago Tags #ceylonwire මහින්දගේ වරප්‍රසාද රැකගන්න අලුත් නීතියට එරෙහිව පොහොට්ටුව උසාවි යයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර
11 months ago Tags #ceylonwire නඩු දමයි කියන බයට මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොටස පාඩු පිට ආයෙත් චීනෙටම දෙන්න වෙන ලකුණු ඉදිකිරීම් දිගුකාලීනව ප්‍රමාද වූ කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 කොටසේ කොන්ත්‍රාත්කරු වන Metallurgical Corporation of China Ltd.
11 months ago Tags #ceylonwire ඇමෙරිකාවට ටොක්කක් අනිමින් පලස්තීනය ‘රාජ්‍යයක්’ ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාවත් සූදානම් වෙයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව සමග සමාන පියවරයන් අනුගමනය කරමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ඕස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක්
11 months ago Tags #ceylonwire ඊශ්‍රායලය ගාසා තීරයේදී අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙක් මරාදමයි ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස්
11 months ago Tags #ceylonwire “සුපිරි බලවතෙක්ගේ අගනුවරට වඩා කොළඹ පිරිසිඳුයි”- ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පුදුම වෙයි කොළඹ නගරය කෙතරම් අවුල් සහගතද යන්න පිළිබඳව ශ්‍රී ලාංකිකයන් බොහෝවිට පැමිණිලි කළද, නගරයට පැමිණෙන ඉන්දියානුවන්ගෙන් කොළඹ බොහෝ විට ප්‍රශංසාවට ලක්වේ.
11 months ago Tags #BYD රේගුවේ හිරවූ BYD වාහන සියල්ල මුදාහරී – හැබැයි අවුලක් උණොත් සමාගම වගකියන්න ඕනෙලු මෝටර් රථ ධාරිතාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් රේගුව මගින් රඳවාගෙන සිටි BYD වාහන 991ක් නිදහස් කර තිබේ. John Keells
11 months ago Tags #ceylonwire රටින් ගෙන්නනවා කියා ලංකාවේදී අටවපු ගෑස් කුකර් තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් අල්ලයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු තොරතුරක් මත, කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සදහන් කරමින්