11 months ago Tags #ceylonwire දානපති නහිල් විජේසූරියගෙන් ශා.තෝමස් විද්‍යාලයට රු. මිලියන 600ක පරිත්‍යාගයක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ යෝජිත තොරතුරු තාක්ෂණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දානපති නහිල් විජේසූරිය රුපියල් මිලියන 600ක් පරිත්‍යාග කර තිබේ. දරුවන්
11 months ago Tags #ceylonwire ධම්මික ජයසුන්දර දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරින් ඉවත්කරයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ
11 months ago Tags #ceylonwire රාජ්පුත් පන්තියේ රානා ත්‍රිකුණාමලයට එයි ඉන්දීය නාවික හමුදාවේ INS රානා නෞකාව ඊයේ නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණියේය. ත්‍රිකුණාමලය වරායට පැමිණි පසු ශ්‍රී ලංකා නාවික
11 months ago Tags #ceylonwire මින්නේරියේදී බසයක් ටිපර් එකක හැපී 26කට තුවාල කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. පොලිසියට අනුව,
11 months ago Tags #ceylonwire පොලිස්පති ධුරයට ප්‍රියන්ත වීරසූරිය සළකා බලන්න ව්‍යවස්ථා සභාව අද රැස්වේ 37 වැනි පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(12) රැස්වේ. දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමෙන් පසු, ජනාධිපති
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව නැවතත් ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් හතර අතරට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) පිරිමි එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන හතර අතරට ශ්‍රී ලංකාව නැවතත් පැමිණ ඇත, නවතම ශ්‍රේණිගතකිරීම්වල එක්
11 months ago Tags #ceylonwire මාළිමාවේ ප්රගතිශීලී මන්ත්‍රීවරු එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න සජිත් සූදානම්ලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ ප්රගතිශීලී කණ්ඩායම් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire “මාළිමා ආණ්ඩුව එක්සත්-බෙදීම් කතා විපක්ෂයේ බොරු”-මන්ත්‍රී තිළිණ කියයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් පවසන්නේ, ආණ්ඩුව තුළ බෙදීම් ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ජාතික
11 months ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් විනාශය ගැන හොයන වැඩේ පිටරට ආයතනයකට බාරදෙන්න නීතිපති සූදානම් වෙයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා (පෞද්ගලික සමාගම) අතර හුවමාරු වූ නමුත් පසුව මකාදැමූ විද්‍යුත් තැපැල්
11 months ago Tags #ceylonwire කෝච්චියේ ‘කළුකඩේ’ වහන්න බුක්කරන ටිකට් එකට ID නම්බර් එකත් ඇතුළත් කරයි දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා අනිවාර්ය හඳුනාගැනීමේ සත්‍යාපන පද්ධතියක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දියත්කර තිබේ. නව ක්‍රමයට අනුව, සියලුම මගීන් ඔවුන්ගේ