5 months ago Tags #CBP_Home රටින් යන්න යනවා නම සංක්රමණිකයන්ට ඩොලර් 3000ක් දෙන්න ඇමෙරිකාව පොරොන්දු වෙයි එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරටින් ස්වේච්ඡාවෙන් පිටව යෑමට කැමති ලේඛනගත නොකළ සංක්රමණිකයන් සඳහා නව දිරිගැන්වීමක් නිවේදනය කර ඇත.