
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක වාර්තාව සලකා බැලීමට මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම හෙට මුදල් කාරක සභාව හමුවට කැඳවයි
අතුරුදන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව පරික්ෂාවට ලක්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම









