
‘මාළිමා ආණ්ඩුව හොරෙන් එළියට පැන්නුවාද?’ | ආන්දෝලනාත්මක කන්ටේනර් 323 ගැන වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට
කොළඹ වරායෙන් අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව නැව් බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය









