4 weeks ago Tags #ceylonwire “කාටවත් නීතිය නවන්නේ නෑ-නීතිය සාධාරණව ක්‍රියාත්මක කරනකොට කට්ටියක් පාරට බහිනවා” – ජනපති නිකවැරටියේදී කියයි සෑම අයෙකුටම නීතිය එක ලෙස ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත්, නීතිය නමා වැඩකිරීමට කිසිසේත්ම සූදානම්
4 weeks ago Tags #ceylonwire නේපාලයට ආයෙත් හදිසි ගංවතුරක් | ගංගා ඉවුරුවල පදිංචිකරුවන් ඉවත්කරයි(වීඩියෝ) නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස සහ පාලම් ගසාගෙන ගොස් ඇති අතර, ජල විදුලි ව්‍යාපෘති කඳවුරකට
4 weeks ago Tags #ceylonwire නඩු පෝලිමක් මැද්දේ විමල් හදිස්සියේ චීන එම්බසියට යයි ප්‍රසිද්ධ රැලියකදී කරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට මුහුණ දීමේ අවදානමක පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්
4 weeks ago Tags #ceylonwire අනෝජන්ගේ සිද්ධිය : කල්මුණේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ට පොලිසියෙන් අවවාද සෞදි අරාබි අධිකරණයක් විසින් දේව අපහාසය සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම කර ඇති ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයකු වන අනෝජන්
4 weeks ago Tags #ceylonwire ළඟදීම මෙට්‍රෝ බස්වලත් පූජ්‍ය පක්ෂයට ආසනයක්! මෑතකදී හඳුන්වා දෙන ලද ‘මෙට්‍රෝ’ බස් රථ සේවාව කෙරෙහි පසුගිය සති කිහිපය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ. ප්‍රවාහනය පිළිබඳ
4 weeks ago Tags #ceylonwire දුම්රිය-අලි ගැටුම් වැළැක්වීමේ පියවර ගැන අධිකරණයට වාර්තාවක් දෙන්න | දුම්රිය දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය ආයතනවලට උසාවියෙන් නියෝග උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල දුම්රිය ධාවනය හේතුවෙන් වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීමේ සංශෝධිත පියවර ඇතුළත් පරිසර බලපෑම් ඇගයීම්
4 weeks ago Tags #ceylonwire ‘මිසස් ටුවරිස්ම් වර්ල්ඩ්’ නිමේෂා ප්‍රේමචන්ද්‍ර කිරුළ රැගෙන ලොව වටා යෑමට සූදානම් වෙයි පිලිපීනයේ මැනිලා නුවරදී පැවැති ‘මිසස් ටුවරිස්ම් වර්ල්ඩ් 2026’ අන්තර්ජාතික රූපලාවණ්‍ය තරගාවලියේදී කිරුළ දිනාගත් ශ්‍රී ලාංකේය ගුරුවරියක, රූපවාහිනී නිවේදිකාවක සහ රංගන
4 weeks ago Tags #ceylonwire අනෝජන්ගේ මරණ දඬුවම අනුමත කළ වෛද්‍යවරියට එරෙහිව බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් පැමිණිල්ලක් අනෝජන් සිවරාසාගේ නඩුව ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇති අතර, බොහෝදෙනෙක් ඔහු වෙනුවෙන් සමාව දෙන ලෙස ඉල්ලා සිටිති. එමෙන්ම මෙම
4 weeks ago Tags #ceylonwire ඉම්රාන්ගේ බලකොටුව වූ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයට හදිසි නීතිය පනවයි සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසත්, පවතින ආර්ථික අර්බුදයට වහා විසඳුම් දෙන ලෙසත් ඉල්ලා ඔහුගේ
4 weeks ago Tags #ceylonwire සති දෙකකින් ඥානසාර භික්ෂුවට සිවුර අඳින්න අවස්ථාව ලැබෙයි | ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් සිරගත වන භික්ෂූන් සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම