
ළමා රෝහලට සී.ටී.ස්කෑනර් යන්ත්රයක් පරිත්යාග කරන්න කියා ඉතිරිකිරීමේ බැංකුවෙන් ගත් මිලියන 10යේ චෙක් එකෙන් සිරිලිය ‘ටොරිංටන් පෙදෙසින්’ ගෙයක් මිලදී අරගෙන!
රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑනර් යන්ත්රයක් ලබාගැනීමට ‘කාල්ටන් සුව උදාන’ ව්යාපෘතිය විසින් කරන ලද ඉල්ලීමක් මත, ජාතික ඉතිරිකිරීමේ
