8 months ago Tags #ceylonwire නොමග ගිය තරුණයෝ එකතුකරන්න සජබ-පොහොට්ටු සෙට් එකක් ‘අලුත් පූට්ටුවක්’ හදලා පක්ෂ හරහා තරුණ නායකයන් එක්සත් කිරීම සහ පුරවැසි කේන්ද්‍රීය පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බහුජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් දියත්
8 months ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු නිර්දේශ අධිකරණ ඇමැතිට බාරදෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා නිර්දේශ අඩංගු කමිටු වාර්තාවක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඉදිරිපත් කර ඇත. කමිටුවේ
8 months ago Tags #ceylonwire ලෝක බැංකුව ව්‍යවසායකයන් දීපු සල්ලි අරගත්ත පොලිටික්කන්ගේ ලිස්ට් එකක් ඇමැති විද්‍යාරත්න එළියට දායි ලෝක බැංකු ණය වැඩසටහනක් යටතේ ව්‍යවසායකයන් සඳහා වෙන් කරන ලද අරමුදල් පසුගිය ‘කොළ’ සහ ‘නිල්’ ආණ්ඩු පැවති සමයේ ලබා ගත්
8 months ago Tags #ceylonwire DFCC බැංකුව රු. බිලියන 3.7කට ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ජාලය මිලට ගනී මෙරට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සතු ධනය සහ සිල්ලර බැංකු ව්‍යාපාරය නියාමන අනුමැතියට යටත්ව රුපියල් බිලියන 3.7කට අත්පත් කර ගැනීම සඳහා
8 months ago Tags #ceylonwire මාස 10කදී හෙරොයින්-අයිස් ටොන් 4ක් අල්ලලා | වටිනාකම කෝටි 5,000කට වැඩියි මෙම වසරේ ජනවාරි 1 සිට ඊයේ (12) දක්වා කළ වැටලීම්වලින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 4කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසිය
8 months ago Tags #ceylonwire 21 වැනිදා ආණ්ඩුව පෙරළන්න නාමල්-සාගල මල් පාරේ සාකච්ඡා කරති ආණ්ඩුවට එරෙහිව 21 වැනිදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පක්ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා-පාකිස්ථාන ක්‍රිකට් සංචාරයට ජනපතිත් මැදිහත් වෙයි | ආරක්ෂක ලේකම් පාකිස්ථාන ආරක්ෂක අංශ සමග සාකච්ඡා කරයි පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති
8 months ago Tags #ceylonwire පකිස්තානයේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි පුද්ගලයින් 12 දෙනෙකුට මරු කැඳවමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි අධිකරණ පරිශ්‍රයක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට
8 months ago Tags #ceylonwire බෝම්බ ගැහුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ඉන්න අන්තිමේ කැමති වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානයේ රැඳීසිටීමට එකඟ වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව දෙවැනි සහ එක්දින තරඟ දැන් නොවැම්බර් 14
8 months ago Tags #ceylonwire පෙට්‍රල් ෂෙඩ් එකකට සහ අරක්කු කඩේකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් තිරප්පනේ නගරාසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට හා රට බීමහලට පෙරේදා (11 දා) රාත්‍රියේ කිසියම් පුද්ගලයකු විසින් පෙට්‍රල් බෝම්බයක් දමා ගිනිතබා ඇතැයි