8 months ago Tags #ceylonwire හේමසිරි හා පූජිත්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු
8 months ago Tags #AI ෆේස්බුක් වෙතින් AI ඇස් කණ්නාඩි ෆේස්බුක් හිමිකාරීත්වය දරන මෙටා සමාගම විසින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බලගැන්වෙන නව ස්මාර්ට් ඇස් කණ්නාඩි පෙළක් එළිදක්වා තිබේ. එය ලොව
8 months ago Tags #ceylonwire රජයේ දේපළ අවභාවිතය-සබරගමුව පළාත් සභාවේ හිටපු ඇමැති රිමාන්ඩ් සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ අද (18) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 02 වැනි දින දක්වා රක්ෂිත
8 months ago Tags #ceylonwire “වැඩ කරන්න බැරිනම් යන්න” – බිමල් දුමරිය සේවකයන්ට අනතුරු අඟවයි(වීඩියෝ) දුම්රිය සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට නොහැකි නිලධාරීන්ට තම තනතුරුවලින් ඉවත්විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
8 months ago Tags #ceylonwire රනිල්ගේ තීන්දුව ගැන උසාවියට අපහාස කළා යැයි අත්අඩංගුවට ගත් මන්ත්රීනී හර්ෂනීට ඇප මෑතකදී අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්රීනී හර්ෂනී සඳරුවනි ඊයේ (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
8 months ago Tags #ceylonwire තණමල්විල පාසල් දරුවන්ට රට සිගරට් වික්ක ව්‍යාපාරිකයෙක් අල්ලයි(වීඩියෝ) තණමල්විල ප්‍රදේශයේ පාසල් දරුවන්ට ආනයනික සිගරට් අලෙවි කළ බවට සැකපිට ව්‍යාපාරිකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, ව්‍යාපාරිකයා නැවත
8 months ago Tags #ceylonwire වෝනර් බ්‍රදර්ස්ලා ලංකාවටත් HBO Max අරගෙන එයි වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගමේ ප්‍රමුඛතම ගෝලීය ප්‍රවාහ සේවාව වන HBO Max රුපවාහිනී සේවාව බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොංගෝලියාව, පකිස්ථානය
8 months ago Tags #ceylonwire දඹුල්ල සතිපොළේ පොලිතින් කඩයක් ගින්නකින් විනාශ වෙයි දඹුල්ල නගර සභාවට අයත් දඹුල්ල සතිපොළ තුළ පිහිටි වෙළඳසැලක අද (18) අලුයම ගින්නක් හටගෙන තිබේ. දඹුල්ල නගර සභාවේ සේවකයකු අද
8 months ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට
8 months ago Tags #ceylonwire එජාප සමුළුවට සියලුදෙනා එක්කර ගත යුතුයි- රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පැවැත්වෙන විපක්ෂයේ ඒකාබද්ධ සමුළුවේදී සියලු පක්ෂ අවංකව සහ විවෘතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ