
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ විදියකදී චාල්ස් රජු හමුවී නොමැති බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය පවසයි.
සටහනක් පළකරමින් නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය (Namal Rajapaksa Media) පවසන්නේ “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි අප්‍රසාදය ඇතිකිරීමේ අරමුණින්” මෙම සංස්කරණය කරන ලද ඡායාරුපය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවයි.
නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත.
සමාජ මාධ්‍යජාල තුල සංසරණය වන පහත ඡායාරූපය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි අප්‍රසාදය ඇතිකිරීමේ අරමුණින්, සංස්කරණය කර පලකරන ලද්දකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart