7 months ago Tags #ceylonwire හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා දිවියෙන් සමුගනී 1982 වසරේ දී පැවති මෙරට මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයකු ද වන ඩී.එස්. ද සිල්වා
7 months ago Tags #ceylonwire එක්සත් ජාතීන් සේවකයන්ට වැසිකිළිවල කඩදාසි අත්පිස්නා දෙන එක අත්හිටුවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිව්යෝර්ක් නගරයේ පිහිටි එහි මූලස්ථානයේ කාර්යාල අවකාශයේ පිහිටි වැසිකිළිවල භාවිතය සඳහා තවදුරටත් කඩදාසි අත්පිස්නා ලබානොදීමට තීරණය කර
7 months ago Tags #ceylonwire ගුවන් විදුලියට අදට අවුරුදු 100යි මෙරට විදත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුම අදට (16) යෙදී තිබේ. ඒ වෙනුවෙන්
7 months ago Tags #ceylonwire පරිස්සමට තියපු දෙහිවල පරෙයියාව බලාගත්තු සේවකයාම උස්සලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධිකරණ නියෝග මත කම්මල (වඩුමඩුව) ආසන්නයේ කූඩුවක රඳවා සිටි පරෙවියකු සතුන් භාරව සිටි සේවකයා විසින් සොරකම් කර
7 months ago Tags #ceylonwire මාළිමාව ගාල්ලේ අයවැය පරදී | සහායට සිටි පොහොට්ටු නි.නගරාධිපතිත් පිටුපායි ගාල්ල මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ලේඛනය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. මෙහිදී අයවැය ලේඛනයට පක්ෂව චන්ද 17ක් ලැබුණු
7 months ago Tags #ceylonwire වසර 15 කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඉතියෝපියාවට 2026 දී ඉන්දියාව BRICS සමුළුවේ සභාපතිත්වය දැරීමට නියමිතව ඇති බැවින්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉදිරි ඉතියෝපියානු සංචාරය “ඉතා ඓතිහාසික මොහොතක්” සනිටුහන්
7 months ago Tags #ceylonwire ජනප්‍රිය හොලිවුඩ් අධ්යක්ෂ රොබ් රේනර් සහ බිරිඳ නිවෙසේදී මරාදාලා හොලිවුඩ් හි දීර්ඝකාලීන තරුවක් වූ රොබ් රේනර් සහ ඔහුගේ බිරිඳ වන මිෂෙල් සිංගර් රේනර් ඔවුන්ගේ බ්‍රෙන්ට්වුඩ් හි නිවසේදී මියගොස් සිටියදී
7 months ago Tags #ceylonwire “ඩයනාගේ පැටිකිරිය එළිකළේ දේශපාලනේ නිසා නෙවෙයි” – ඕෂල උසාවියට කියයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකළේ දේශපාලනමය අරමුණකින් නොවන බව ඕෂල හේරත් කොළඹ
7 months ago Tags #ceylonwire තරුණයෙක් හප්පා පළායෑම | පාඨලීගේ ඇපෑල අහන්න විනිසුරු මඩුල්ලක් පත්කරයි රිය අනතුරකින් තරුණයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා බලරහිත කරමින් නියෝගයක් නිකුත් කරන
7 months ago Tags #ceylonwire රටේ දිස්ත්‍රික්ක 25 න් 22 ක් දිට්වා නිසා හානිවෙලා | නිවැරදි ආපදා කළමනාකරණයක් අත්‍යවශ්‍යයි – රවී පෙන්වාදෙයි දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බැරෑරුම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක