6 months ago Tags #ceylonwire 12 හැවිරිදි දරුවාගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලා වැලිමඩ විරෝධතාවක් වැලිමඩ ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවකුගේ මරණය සැක සහිත බව පවසමින් වැලිමඩ මුස්ලිම් ප්‍රජාව ඊයේ විරෝධතාවක් පැවැත්වූහ. දරුවා අධ්‍යාපනය ලබමින්
6 months ago Tags #ceylonwire 21 රැලියට එන්න කියන්න නාමල් සුමන්තිරන් මුණගැහෙන්න යයි | සුමන්තිරන් බෑ කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ලබන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන රැලියට සහයෝගය
6 months ago Tags #16_හැවිරිදි_දැරියක් පෙම් හබයක් නිසා 16 හැවිරිදි දැරියක් නිවෙසේදීම කපා කොටා මරාදාලා ගම්පොළ පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසකදී ඊයේ (14) රාත්‍රියේ 16 හැවිරිදි දැරියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර
6 months ago Tags #ceylonwire ලලිත් පතිනායකට එරෙහිව විනය පියවර? | තනතුරින් ඉවත්කරයි පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, විනය ක්‍රියාමාර්ග බලාපොරොත්තුවෙන් ජාතික පොලිස් කොමිසම විසින් එම තනතුරෙන් ඉවත්කර ඇති
6 months ago Tags #ceylonwire පෝට් සිටියට සිංගප්පූරුවෙන් තට්ටු 34ක අලුත් ටවර් එකක් කොළඹ වරාය නගරය තුළ මහල් 34කින් යුත් ‘කලම්බෝ ගේට්වේ ටවර් වන්’ නමින් අති නවීන කාර්යාල යටිතල පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට
6 months ago Tags #ceylonwire ලෙඩ පොල්ගස් 5000ක් කපන්න පොල් මණ්ඩලේ ආරක්ෂාව ඉල්ලයි රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 5,000ක් කපා දැමීමේ කටයුතුවල නිරත නිලධාරීන්ට ආරක්ෂාව සපයන ලෙස පොල් වගා
6 months ago Tags #ceylonwire “රජයේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන JVP දේශපාලන වැඩක් | අපි විරුද්ධයි” – සජිත් විපක්ෂය කැඳවයි රජය විසින් අලුතින් හඳුන්වා දුන් ප්‍රජා ශක්ති වැඩසටහන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් බිම් මට්ටමේ පාලනය පුළුල් කිරීමේ දේශපාලන මෙවලමක්
6 months ago Tags #ceylonwire බෙහෙත් වට්ටෝරු පැහැදිලි අකුරුන් ලියන්නැයි වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ට දන්වයි වෛද්‍යවරුන් විසින් බෙහෙත් වට්ටෝරු ලිවීමේදී සහ නිර්දේශ කිරීමේදී ඒ සම්බන්ධයෙන් වන නිල මාර්ගෝපදේශ පිළිපැදීමට බල කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
6 months ago Tags #ceylonwire අමෙරිකාව සමග ශ්‍රී ලංකාව ඓතිහාසික ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඊයේ (14) අවබෝධතා ගිවිසුමකට අත්සන්
6 months ago Tags #ceylonwire ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් නොවැම්බර් 17 වන දින මොස්කව්හිදී සිදුවන බව