6 months ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට රොනාල්ඩෝට රෙඩ් කාඩ් එකක් | ලෝක කුසලානයේ තරග අහිමි වේ ලෝක ප්‍රකට සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී රතු කාඩ්පතක් ලබාදී
6 months ago Tags #ceylonwire සජිත්ට පස්ස හරවා අයවැයට පක්ෂව ඡන්දය දුන් හේතුව මනෝ පැහැදිලි කරයි මනෝ ගනේසන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලී සන්ධානය අද පස්වරුවේ 2026 අයවැය දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
6 months ago Tags #ceylonwire කර්ණාටක ප්‍රාන්තය වැඩකරන කාන්තාවන්ට ඔසප් නිවාඩුවක් ලබාදෙයි ලොව විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම් කිහිපයක නිවහන වන දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය, විධිමත් රැකියා වල නියුතු සියලුම වැඩකරන කාන්තාවන්ට වැටුප්
6 months ago Tags #ceylonwire තවමත් පාඩු ලබන රජය සතු රාජ්‍ය ව්‍යවසායන් 18 මෙන්න මෙරට රාජ්‍ය ව්‍යවසායන් 52ක් අතුරින් 18ක් 2025 වසරේ මුල් මාස හය තුළ පාඩු වාර්තා කර ඇති අතර එමඟින් රජය සහ
6 months ago Tags #ceylonwire පැතුම් නිශ්ශංක සහ නුවන් තුෂාර ILT20 ගහන්න ගිවිසුම් අත්සන් කරයි පැතුම් නිශ්ශංක සහ නුවන් තුෂාර 2025 දෙසැම්බර් 2 සිට 2026 ජනවාරි 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අන්තර්ජාතික ලීග්
6 months ago Tags #2026_විසර්ජන_පනත්_කෙටුම්පත අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මත වේ | විපක්ෂයේ හතරක් අයවැයට පක්ෂව ඡන්දය දෙති(වීඩියෝ) 2026 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 118 කින් සම්මත විය. 2026 අයවැයට
6 months ago Tags #ceylonwire ණය දෙන බව රජය කිව්වත් බැංකු කියන්නේ වෙන කතාවක්ලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 50 දක්වා ණය පහසුකම් ලබාදෙන බව ආණ්ඩුව පැවසුව ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටට පැහැදිලි
6 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දාලා! | නොරොච්චෝලේ OICට එරෙහිව පරීක්ෂණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. චෝදනා එල්ලවන මත්ද්‍රව්‍ය
6 months ago Tags #ceylonwire කැකිරාවේ-ගල්නෑවේ සජබ නාමයෝජනා අවුල ඇපැල් උසාවිය විසඳයි | තේරීම්භාර නිලධාරීන් අසාධාරණ වැඩක් කරලා කැකිරාව සහ ගල්නෑව ප්‍රාදේශීය සභාවල තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කරන ලද නියෝග අත්තනෝමතික, අතාර්කික සහ අසාධාරණ බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
6 months ago Tags #ceylonwire රු.කෝටි 3ක දේපොළ නීතිවිරෝධී ලෙස උපයාගත් සැකකරුවෙක් ඇහැළියගොඩදී අත්අඩංගුවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර ජාවාරම් මගින් වත්කම් උපයාගත් බවට සැකකෙරෙන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මුදල් විශුද්ධිකරණය