
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර්ප සුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡාවක් පැවැත්විය.
මෙම වසරේ ඊශ්‍රායල ජාතිකයන් සඳහා ශ්‍රී ලංකාව ඉහළම සංචාරක ගමනාන්තය වනු ඇති බවත්, ඔවුන්ට රට තුළ රැඳී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් තානාපතිවරයා එම සාකච්ඡාවේදී රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඊශ්‍රායල සංචාරකයන් අතර ප්‍රියතම ගමනාන්ත බවයි.
වැලිගම සහ ආරුගම් බොක්ක ඊශ්‍රායල සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්ත බවත්, සුවපහසු ලෙස නවාතැන් පහසුකම් ලබාදීම සඳහා සහ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු අවශ්‍ය පහසුකම් ඔවුන්ට ලබාදීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍ය විජිත හේරත් එහිදී පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart