
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ අද (මැයි 3) අලුයම හබරාදුව පොලිස් වසමේදී 26 හැවිරිදි තරුණියක් අකුණු සැර වැදීමෙන් මියගොස් තිබේ.
පොලිසියට අනුව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
දෙදෙනාම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් අයකු මියගොස් තිබේ.
මියගිය කාන්තාව හබරාදුව කොක්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස හඳුනාගෙන ඇත.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් වන අතර අකුණු සැර වැදීම සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ නිවස තුළ සිටි බවයි.
තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart