6 months ago Tags #ceylonwire හිටපු ඇමැති CB අල්ලස් කොමිසමට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි ඇතැයි වාර්තා වේ. අල්ලස් හෝ
6 months ago Tags #ceylonwire තවත් සුළි කුණාටු නෑ | හැබයි මේ මාසෙත් වැස්ස – කාලගුණේ කියයි ඊසානදිග මෝසම් සක්‍රීයව පවතින බැවින් මෙම මාසයේ ශ්‍රී ලංකාවට වැසි ඇදහැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
6 months ago Tags #ceylonwire ජනාධිපති පුටින් ජනාධිපති අනුරට ලියයි දිවයින පුරා ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශ්‍රී
6 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ චීන වාරයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කරයි ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයා 05 වන කිලෝමීටර කණුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයකු බව
6 months ago Tags #BPL_තරගාවලිය දසුන් ශානකව බංග්ලාදේශය එක්කෝටි හැටනව ලක්ෂයකට මිලදී ගනී බංග්ලාදේශයේදී ලබන වසරේ පැවැත්වීමට නියමිත 12 වැනි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 (BPL) තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 7 දෙනකුට
6 months ago Tags #ceylonwire එළවලු හිඟය | පිටරටින් ශීතකළ එළවළු ගෙන්නන්න රජය තීරණය කරයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූල ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත්
6 months ago Tags #ceylonwire පිටරටින් එන ආධාර ‘ඩියුටි ෆ්‍රී’ කරයි දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයන් මෙන්ම
6 months ago Tags #ceylonwire ලුණුවිල හෙලිකොප්ටර් අනතුර | නියමු නිර්මාල් මිනිස්සු බේරගන්න යානය ඔයට පහත්කරලා! ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි. ඔහු වෙන්නප්පුව ලුණුවිල
6 months ago Tags #ceylonwire “අපි ලංකාවත් එක්ක ඉන්නවා” | අගමැති මෝදිගෙන් ජනපති අනුරට කෝල් එකක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (01) ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, දිට්වා සුළි
6 months ago Tags #ceylonwire ආපදාවට ලක්වුණු ගෙවල් සුද්දකරගන්න රජයෙන් රු.10,000ක අත්තිකාරමක් සමස්ත දිවයිනටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ නිවාස කඩිනමින් පදිංචියට සුදුසු පරිදි පිරිසිදු කර යථාවත් කර ගැනීම සඳහා