
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ප්‍රකට SpaceX සමාගම විසින් මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම සහ ප්‍රබලතම රොකට්ටුව වන ‘Starship’ රොකට්ටුව ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් පසුගිය සිකුරාදා සාර්ථකව උඩුගුවනට මුදාහැරිණි.
සඳ තරණය සඳහා නාසා (NASA) ආයතනය භාවිත කිරීමට සැලසුම් කර තිබුණු ලොව විශාලතම සහ ප්‍රබලතම රොකට්ටුව මෙයයි.
එහෙත් ගමනාන්තය ආසන්නයේදී මතු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවනේදීම පිපිරී විනාශ වූ රොකට්ටුවේ කොටස් ඉන්දියානු සාගරයට පතිත විය.
පරීක්ෂණ මට්ටමේ පවතින ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී මෙවැනි බිඳවැටීම් සහ පිපිරීම් සිදුවීම සාමාන්‍ය සිදුවීම් බව SpaceX සමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart