
අධි අවදානම් කලාපවල ජිවත්වූ ජනතාවට දිස්ත්රික්ක හතරකින් අලුත් ඉඩම් – නිවාස සංකිරණ හදන වැඩේ නිවාස අධිකාරියට බාරදෙයි
ආපදා වලින් නිවාස අහිමි වූ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වූ ජනතාවට ලබාදීමට සුදුසු රජයේ ඉඩම් දිස්ත්රික් ලේකම්වරුන්, එවා ඇතැයි ඉඩම්









