
මුවගම්මනදී ඛේදවාචකයක් – පවුලක් ගිය ත්රීවිල් එකක් බසයක හැප්පෙයි – මව සහ බාල දරුවා මියයයි – පියා සහ ලොකු දරුවා රෝහලේ
දෙහිඅත්තකණ්ඩිය – මහියංගනය මාර්ගයේ මුවගම්මන ප්රදේශයේදී අද (දෙසැ 17) පස්වරුවේ මගී බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙහිඅත්තකණ්ඩිය









