5 months ago Tags #ceylonwire සංචාරක පැමිණීම වැඩිවීමත් සමග රජය නිපා ගැනත් පරිස්සම් වෙයි අසල්වැසි ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ නිපා වෛරසය පැතිරීම හා මරණ වාර්තා වීමෙන් පසුව, සෞඛ්‍ය බලධාරීන් පිවිසුම් ස්ථානවල දැඩි සුපරීක්ෂාකාරීත්වයක් පවත්වා ගෙන
5 months ago Tags #ceylonwire ජනපති තලවකැලේදී වතු කම්කරුවන්ව මුණගැහෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමුවී සුහද කතාබහක නිරත විය. මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා
5 months ago Tags #ceylonwire කථානායකටයි ප්‍රයිවට් සෙකට්රිටයි එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනවලට බාධා වන ආකාරයෙන් කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරන බවට චෝදනා
5 months ago Tags #ceylonwire දිට්වා වන්දි විදිහට ලැබුණු ප්රදානවලට මොකද වුණේ? – රවී ප්‍රශ්න කරයි දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විවිධ පාර්ශවවලින් ලද ප්‍රදානයන් සහ ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු
5 months ago Tags #2026 ICC ඉන්දීය-පාකිස්ථාන ක්‍රිකට් තරගයේ ටිකට් කළු කඩේ යන්නේ රු. ලක්ෂයකටලු පෙබරවාරි 15 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ බොහෝ දෙනා අපේක්ෂා කරන ඉන්දීය-පාකිස්ථාන තරඟයේ ටිකට්පත්
5 months ago Tags #ceylonwire කයිට්ස් පොලිස් වෙඩි තැබීම| වෑන් රථ රියදුරාගේ වයස අවුරුදු 17ක් නොව 19ක් බව පොලිසිය දැන් කියයි කයිට්ස්හිදී වාහනය පරීක්ෂාව සඳහා නතර කරන ලෙස දුන් නියෝග නොසළකා හැරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තැබූ වෑන් රථයේ රියදුරු වයස
5 months ago Tags #ceylonwire ට්‍රම්ප් නිසා බහින්බස් වෙලා පියා දියණියට වෙඩි තබා මරාදාලා අමෙරිකාවේ ටෙක්සාස් හිදී පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය රැසක් වාර්තා
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ බැට් ගැන කියපු කතාව භානුක පැහැදිලි කරයි ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මෑත සම්මුඛ සාකච්ඡාවකදී කළ අදහස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ තමන්
5 months ago Tags #ceylonwire කස්සප භික්ෂුවට ඇප ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි
5 months ago Tags #ceylonwire රනිල්ගේ UK සංචාරය | සමන් යළිත් රිමාන්ඩ් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 18 වන දින දක්වා තවදුරටත්