4 months ago Tags #ceylonwire පොලිසියේ චිත්‍රය | අන්තිමේ ‘ඇත්ත සැකකාරයෙක්’ අල්ලලාලු කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙසැම්බර් 30 වන දින කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක්
4 months ago Tags #ceylonwire රජයේ රෝහලක ප්‍රථමවරට ආහාර දෙපාර්තුමේන්තුවක් ආරම්භ කරයි | රෝගීන්ට විශේෂ කෑම පිඟානක් | බත් මාළු වෙනවෙනම රෝගියාට ම වෙන් වු බත්,මාළුපිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත
4 months ago Tags #ceylonwire බළංගොඩ නගර සභාවේ මාළිමා සභාපති හදිස්සියේ ඉල්ලා අස්වෙයි ජාතික ජන බලවේගය නියෝජනය කරන බළංගොඩ නගර සභාවේ සභාපති කේ.පී.පේමදාස ඊයේ (06 වැනිදා) මාසික සභා රැස්වීම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින්
4 months ago Tags #06_ශ්‍රේණිය අගමැතිනියට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගක් | අත්සන් ගැනීම අද සිට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ
4 months ago Tags #ceylonwire ජ’පුර දොස්තර මහේෂිගේ දියණිය ‘නිවැරදි’ බව උසාවියට කියයි අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැනවැදීම, තර්ජනය කිරීම සහ ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට බාධාකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු
4 months ago Tags #ceylonwire අධිවේගයේ බස් එකකට මාරක සෙල්ලමක් දාන මේ කන්ටේනර් එක කාගේද?(වීඩියෝ) අධිවේගී මාර්ගයක කන්ටේනර් ට්‍රක් රථයක් අනතුරුදායක ලෙස ධාවනය කර බස් රථයකට අනතුරක් සිදුකිරීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ
4 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ වාහන ලියාපදිංචියේ මුල්තැන යතුරුපැදිවලට පසුගිය වසර තුළ මෝටර් රථ ඇතුළු මුළු රථවාහන 312,177ක් ලියාපදිංචි කර ඇති බවත් ඉන් බහුතරය වූ 223,228ක් යතුරුපැදි බවත් ජේබී
4 months ago Tags #ceylonwire ඉදිරි සති දෙක තීරණාත්මකයි – එජාප-සජබ එකතුව ගැන රවිගෙන් ඉඟියක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකඟතා සම්බන්ධයෙන් පොදු මතයකට පැමිණීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
4 months ago Tags #ceylonwire රජයේ බංගලා 24ක් ගැන ජනපති තීරණයක් ගනී හිටපු දේශපාලකයන් ඇතුළුව විවධ පිරිස් විසින් භාවිත කළ රජය සතු බංගලා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස ආයෝජන යෝජනා
4 months ago Tags #ceylonwire සංක්‍රමණික සේවකයන්ට රජයෙන් නිවාස ණය සහ විශ්‍රාම වැටුප් සැලසුමක් 2026 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ වාසිදායක ගිවිසුම් කිහිපයකට එළඹුණු බවත්, කොන්සියුලර් සේවා ශක්තිමත් කළ බවත්, සංක්‍රමණික සේවකයන්