4 months ago Tags #ceylonwire වෙනිසියුලාව ගැන කණගාටුයි – ඉන්දියාව කියයි වෙනිසියුලාව තුළ වර්ධනය වෙමින් පවතින අර්බුධකාරී තත්වය පිළිබඳ ඉන්දියාව අදහස් පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු
4 months ago Tags #ceylonwire රු.මිලියන 700ක කුෂ් ගෙනා ව්‍යාපාරිකයෙක් කටුනායකදී කොටු රුපියල් මිලියන 700 ක් පමණ වටිනා කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය ශ්‍රී ලාංකික මගියෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරට ඉන්දියාවේ වික්‍රම් රත්තෝර් ICC T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රත්තෝර් පත්කිරීමට ශ්‍රී ලංකා
4 months ago Tags #ceylonwire ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පූර්ණ බලය මාළිමාවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට එම තනතුරු දෙකම හිමිව තිබේ.
4 months ago Tags #ceylonwire යුද්ධයේදී එල්ටීටීඊය හංගපු උණ්ඩ තොගයක් වාකරෙන් සොයාගනී යුද්ධයේදී එල්ටීටීඊය විසින් සඟවා තිබූ බවට සැකකෙරෙන අවි තොගයක් වාකරේ සම්බු කලපුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත. පොලිසියට අනුව, වාලච්චේන
4 months ago Tags #ceylonwire ගුරුවරයෙක් නම් ‘මාරුකරපු තැන’ ඉක්මණටම මෙන්න මෙතනට ගිහින් බලාගන්න 2025 වාර්ෂික/අනිවාර්ය ජාතික පාසල් ගුරු මාරු යෝජනා ක්‍රමය යටතේ ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය
4 months ago Tags #ceylonwire චීන විදේශ ඇමැති ලංකාවට! | ඉන්දියාව වගේම ආධාර පැකේජයක් අරගෙන එන ලකුණු චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අප්‍රිකානු සංචාරයකින් අනතුරුව ආපසු එන අතරතුර ජනවාරි 12 සහ 13 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන
4 months ago Tags #ceylonwire රිමාන්ඩ් කළ ජොනී පුතාලා දෙන්නත් එක්ක බන්ධනාගාර රෝහලේ අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනාද මහර බන්ධනාගාරයේ
4 months ago Tags #ceylonwire නුවරඑළිය ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරක්(වීඩියෝ) නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට උත්සහ කිරීමේදී සී ප්ලේන් වර්ගයේ කුඩා ගුවන් යානයක් කඩාවැටී තිබේ. අනතුර සිදුව ඇත්තේ අද 07 දහවල්
4 months ago Tags #ceylonwire හරිනිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹෙයි | පළමු අත්සන සජිත්ගෙන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විෂය කරුණු හා නුසුදුසු අන්තර්ගතයන් ඇතුළු බොහෝ දෝෂ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්