July 1, 2026

හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ දිට්වා ආපදා සහන සේවා බාධාවකින් තොරව සිදු කරගෙන යෑමේ අරමුණින් හදිසි නීතිය පැනවූ බවයි.

නමුත් මේ වන විට එහි අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.