
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන මිල පහළ දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ මිල පහළ දැමූ අගයන් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මිල අඩු කිරීම සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වැඩිමිලට ඉන්ධන ආනයනය කළ බැවින් මිල අඩු කළ නොහැකි බව පැවසූ රජය අනතුරුව ඉන්ධන මිල අඩු කිරීම හමුවේ ඔවුන්ගේ ප්‍රකාශ සහ තීරණ පරස්පර බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු ප්‍රකාශ කළේ ඉරාන අර්බුදය විසඳා ඇති බව වාර්තා වන පසුබිමක ඉන්ධන මිල ද අඩු කළේ නම් QR ක්‍රමය ඔස්සේ තෙල් බෙදා හැරීමේ ක්‍රමවේදය ද ඉවත් කළ හැකි බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart