4 months ago Tags #ceylonwire අධිකරණයට ඇඟිලි ගහන්න විපක්ෂය ඉල්ලූ තේරීම් කාරක සභාව කථානායක ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරු කිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත්
4 months ago Tags #ceylonwire ලොකු ලොකු නඩු කීපෙක බඩු ළඟදීම එළියට | සාක්ෂි විනාශ කරපු අයත් අල්ලන්න සූදානම් ඉහළ පෙළේ නඩු කිහිපයක විමර්ශන ඉදිරියට යමින් පවතින බවත් නඩුවලට සම්බන්ධ තීරණාත්මක සාක්ෂි විකෘති කළ හෝ විනාශ කළ අය හඳුනාගැනීම
4 months ago Tags #ceylonwire ඉරානයේ ඉන්ටනෙට්-ටෙලිෆෝන් සියල්ල කපාදමයි ඉරාන රජය ඊයේ රාත්‍රියේ සිට රට පුරා අන්තර්ජාල සහ අන්තර්ජාතික දුරකථන ඇමතුම් විසන්ධි කිරීමට කටයුතු කර තිබේ. රජය මෙම පියවර
4 months ago Tags #ceylonwire T56 තුවක්කුවක් එක්ක මීටියාගොඩදී අල්ලපු සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර T56 ගිනි අවියක් සහ උණ්ඩ 16ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මීටියාගොඩ
4 months ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ්ට තුවක්කුවක් දුන් කේස් එකට ඩග්ලස්ට ඇප සංවිධානාත්මක අපරාධකරුවෙකුට ගිනිඅවියක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට ඇප ලබා
4 months ago Tags #ceylonwire “හය ශ්‍රේණියේ මොඩියුලය අවුල් කළේ දර්ශන සමරවීරයි NGO සෙට් එකකුයි” – දයාසිරිගෙන් අනාවරණයක් හයවැනි ශ්‍රේණියේ මොඩියුල ගැටලුවට අදාළ අර්බුදය පිටුපස සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට සම්බන්ධ දර්ශන සමරවීර නම් නිලධාරියකු සිටින
4 months ago Tags #ceylonwire ගල්ගමුවේදී ලොරියක ගැටී අලි පැටවෙක් මියයයි අද (ජනවාරි 09) උදෑසන ගල්ගමුව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් අලි පැටවකු මියගොස් ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, ලොරි රථයක්
4 months ago Tags #6_ශ්‍රේණියේ හරිනිගේ කේස් එක නිසා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වෙයිද? අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වන සාකච්ඡාවක්ද පසුගිය දිනවල දේශපාලන පොරපිටියේ දැඩි කතාබහකට ලක් විය. මෙයට
4 months ago Tags #ceylonwire කසිප්පු විෂ වී 6 දෙනෙක් මියයෑම – ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කෙරේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු රෝහල් ගතකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය
4 months ago Tags #BookMyShow පොංගල් වෙනුවෙන් තිරගත කරන්න තිබුණු ‘පරාශක්ති’ටත් තවමත් හරි අවසරයක් ලැබිලා නැහැ – කළින් ටිකට් දෙන එකත් නවත්තලා මහත් ජනාදරයට පාත්‍ර වනු ඇති බවට විශ්වාස කෙරෙන ‘පරාශක්ති’ දෙමළ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයෙන් මෙතෙක් සහතිකය